විභාගය සහ උපාධිය ඉහළින්ම ජයගන්න,
තාක්ෂණයේ නිවැරදි මඟපෙන්වීම.
O/L, A/L ICT විශය නිර්දේශයේ සිට බාහිර උපාධි (BIT, BCS, BA) සහ විශ්වවිද්‍යාල පරිගණක විද්‍යා මොඩියුලයන් දක්වා සියල්ල ප්‍රායෝගිකව සහ සරලව හදාරන්න.
පැවැත්වෙන ප්‍රධාන පන්ති පාඨමාලා
ඔබට අදාළ අධ්‍යයන අංශය තෝරා පන්තියට ලියාපදිංචි වන්න හෝ LMS එකට Login වන්න.
A/L ICT (උසස් පෙළ)
සම්පූර්ණ විශය නිර්දේශය, Python Programming, Database Systems (SQL), Networking සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
බාහිර උපාධි (BIT / BCS / BA)
UCSC BIT, University of Moratuwa BIT, BCS (HEQ), BA සහ විවෘත විශ්වවිද්‍යාල (OUSL) බාහිර උපාධි හදාරන සිසුන් සඳහා විශේෂිත මඟපෙන්වීම.
විශ්වවිද්‍යාල සිසුන් (Campus)
රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල (State & Private Campus) සිසුන් සඳහා C/C++, Java, OOP, Data Structures සහ Web Development මොඩියුල පුහුණුව.
Grade 10 & 11 (O/L ICT)
සාමාන්‍ය පෙළ A සාමාර්ථයක් ඉලක්ක කරගත් සිද්ධාන්ත, ක්‍රමලේඛන මූලධර්ම සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
අපේ Smart LMS එකෙන් ඔබට ලැබෙන වාසි
පන්තියේ සියලුම අධ්‍යයන කටයුතු එකම පද්ධතියකින් පහසුවෙන් සහ ආරක්ෂිතව.
Live Zoom Classes
පැටලිලි සහගත ලින්ක් නැත. LMS එකට Login වී එක ක්ලික් එකකින් පන්තියට එක්වන්න.
Class Recordings
පන්තිය මඟහැරුණත් ගැටලුවක් නැත. Full HD Recordings ඕනෑම වේලාවක නැවත නරඹන්න.
Tutes & Handouts
විෂය නිර්දේශයේ සියලුම නිබන්ධන සහ කෙටි සටහන් PDF ලෙස ක්ෂණිකව Download කරගන්න.
Assignments & Tasks
පැවරුම් Online භාරදී, ගුරුතුමා ලබාදෙන ලකුණු සහ ප්‍රතිපෝෂණ (Feedback) සෘජුවම බලාගන්න.
